තාක්ෂණය (Technology)


Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com

උපකරණඋපක්‍රමක්‍රියාපිළිවෙත් වල භාවිතය තාක්ෂණය ලෙස හැදින්විය හැක.නමුත් එහි අදහස භාවිතයේදී වෙනස් විය හැක.එය භෞතිකමය නිර්මාණයන්ගේ භාවිතය ලෙසද හැදින් විය හැක.තාක්ෂණය මිනිසාගේ මෙන්ම අනිකුත් ජීවී විෂේශයන්ගේ ජීවිත වලටද විශාල බලපෑමක් අති කරයි.ඔවුන් ජීවත් වෙන පරිසරය වෙනස් කිරීමටද එය උපකාරී වේ.
තාක්ශණය මිනිසාගේ ජීවිතයට එකතු වෙන්නේ ඔහු අනිකුත් ස්වාභාවික වස්තූන් සමඟ සම්භන්ධතා ආරම්භ කිරීමත් සමඟයි.
ප්‍රාග් ඒතිහාසික සොයාගැනීම් වලට අනුව ගින්දර සොයා ගැනීමත් සමඟ මිනිසාගේ ආහාර රටාව සන්කීර්ණ විය.රෝදය සොයාගැනීමත් සමඟ ප්‍රවාහන රටා වෙනස් වූ අතර සන්කීර්ණ විය.
නූතන තාක්ෂණයේ දියුණුව ලෙස සන්නිවේදණයේ දියුණුව පෙන්වා දිය හැක.එයට අන්තර්ජාලය,දුරකථන,මුද්‍රණ කටයුතු ආදිය එකතු වේ.තාක්ෂණික දියුණුව මිනිසගේ දෛනික කටයුතු පහසු කරනවා මෙන්ම සන්කීර්ණද කරයි.තාක්ෂණය මිනිසාගේ ලෝක ව්‍යාප්ත සම්භන්ධතා දියුණු කිරීමට උපකාරී වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
නමුත් තාක්ෂණය යොදාගන්නේ සාමකාමී කටයුතු වලට පමනක් නොව අවි ආයුද න්‍යශ්ඨික ක්‍රියාකාරකම් වල වර්ධනයටද තාක්ශණයේ දියුණුව උපකාරී වේ.තාක්ෂණය සමඟ සමාජීය දියුණුව සලකන විට එය රටේ ආර්ථික දියුණුව සඳහාද විශාල පිටුවහලක් වේ.
විව්ධ තාක්ෂණික නිපදවී සමඟම අනවශ්‍ය අපද්‍යවය එකතුවීම නිසා පරිසර දූෂණයක් සහ ස්වාභාවික සම්පත් පරිහානියට පත්වීමක්ද සිදු වේ.තවද තාක්ෂණික දියුණුව සදාචාරාත්මක ගැටලු වලටද හේතුව වී ඈත.
නිශ්පාදන කටයුතු කර්යක්ශම කරගැනීම සඳහා තාක්ෂණික දියුණුව භාවිතයත් සමඟ මිනිස් ශ්‍රමය භාවිතය අඩු වීම නිසා සාම්ප්‍රදායික පිළිවෙත් වෙනස් වීමක්ද සිදු වී ඇත.
මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක සොයා ගැනීම් අනුව ඩොල්ෆින් වැනි සත්වයන්ද ඔවුන්ගේ දැනුම බෙදා ගැනීම සඳහා ඉතා සරළ තාක්ෂණික උපක්‍රම භාවිතා කරයි.

පරිවර්තනයකි.

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

ශ්‍රී ලාංකිකයන්ට හොද තාක්ෂණයක්

අප හැම විටම උත්සහ ගන්නේ දියුණු වීමටය මේ සදහා විවිධ අන්දමේ අත්හදා බැලීම් අප විසින් කොතෙකුත් කර ඇත්ද නමුත් මේ සියළු ක්‍රමෝපායන් අසාර්ථක වන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් මේ අතර අපට ගැලපෙන ආර්ථිකය ගොඩනගා ගත හැකි ක්‍රමයක් අපට සොයා ගන්නට හැකි වන්නට පුළුවනි. නමුත් අප මෙම ක්‍රමය හො අදහස තව කෙනෙකුට පැවසීමට තරම් පරාර්ථකාමී නොවන්නට පුළුවනි, නමුත් මෙය හොද පුරුද්දක් නොවේ. අප මෙහිදී අමතක නොකළ යුතු දෙයක් ඇත, එනම් අප ආර්ථිකය, අප රට තනි තනියම සංවර්ධනය නොකළ හැකි බවයි.

මෙය කළ හැක්කේ එකාවන්ව එකතු  වී වැඩ කිරීමෙනි. ජාවා තාක්ෂණය තුළදීද අප ක්‍රියා කළ යුත්තේ එපරිද්දෙනි. එවිට අන් අයටද මෙහි වටිනාකම වැටහෙනු ඇත. අපගේ අරමුණ හොද තාක්ෂණයක් ශ්‍රී ලාංකිකයන්ට හදුන්වාදීමයි.

Better for All

We are try to give a Good things for other ‘s. what is Good things. ? really.. if you try to Developed the your Future or Economy. That is well. But you will not Say to other your System. That is Bad Habit. Now we are try to Developed the our Economy and Our Country Economy. But We cant Doing that job lonely . we are try to together do it. That is Good habit. That is why we are Explain About good way for Success. That is Call Java Technology. That technology is Good for all. We can Developed the our Economy by this Technology. That is Real way.